(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිකාවක් සුවවුනා. ප්‍රවේසමින් බලාගෙන ඉන්න ඕන. ආයිත් මතුවෙන්න ඉඩදෙන්න එපා....