(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදීද හමුවී සාකච්ඡා පැවැත්වීය.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හිටියොත් මේ රටේ කවදාවත් මහජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකක් නම් වෙන්නේ නැහැ , කොහොම හරි හොරු ටික එක්ක ඩිල් දාල උන්ට බලය අරන් දෙන එක තමයි එතුමාගේ එකම බලාපොරොත්තුව
කොහොමත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ජනාධිපතිතුමා. පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ. හිටියත් රාජපක්ෂ පවුලෙන් පිටට දෙන්නේ නෑ. ලකුණ මොකක් වුනත් පොහොට්ටුවේ අයට යුඑන්පී නායකයට කතිරෙ දෙන්න වෙනවා.
කෙකර ගාන්න දෙයක් නැ ....අපේක්ෂකයා රනිල්....පොහොට්ටුව කොටසක් හැලෙනවා..එච්චරයි .
මේ කුණු හැතිකරේ ප්‍රොමෝට් කරවන්න එපා..
එතකොට ඇමෙරිකන් කාරයක් තමයි ලංකාවේ මැතිවරණය පිළිබඳව තීරණය කරන්නේ.
එකම විසඳුම ජාතික ජනබලවේගය පමණයි,මාලිමාවට ජයවේවා,ශ්‍රී ලංකික ජනතාවට ජයවේවා !!!
"කපුටා හා කේජු "නාටකය නැවත රඟ දක්වන වගයි.
"කපුටා හා කේජු "නාටකය නැවත රඟ දක්වන වගයි.