(ටී.කේ.ජී.කපිල)
හිටපු අමාත්‍ය ,පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ .
එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩා වැටීයන්…
එමිරේට්ස් දේශප්‍රේමය...!
ව්‍යාපාර කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය අත්‍යාවශ්‍ය කටයුත්තකි...
බැසිල් රට කාපු එක ගැන කියපල්ලා... නිතරම කියද්දි මේ රටේ බත් කන ගවයින්ට තේරෙයිද බලන්න...
ශාප වේවා ! තොලොංචි වෙලා යන්න.!
ඉතින් යන්න තියෙන දේපළ බලන්න.
අවුලක් නෑ. හොරාකාලා, ගසාකාලා හම්බකරගත්තුවායින් ගත්තු දේපළ ඩුබායිවල තියෙන නිසා අවලස්සන ඇමරිකානුවා සැපගන්න ගිහිල්ලා?...
බිමට කඩන් පාත් වෙන්න !!!
ළමයි බලන්න වෙන්න ඇති. ඔවුන් මේකේ රීරි මාංසේ උරා බීලා ඒවා පිටරට ඉන්න අයට යවනවා. රට වෙනුවෙන් ඩොලර් දශමයක් උපයලා නැති දේශපාලන වයිරසයක්.