(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය .
මේ අතර ,බැසිල් රාජපක්ෂ මහතාට අසුන ලබාදීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කිරිබත් හදන්න ඉන්නේ... හාල්, පොල් තමා නැත්තේ... හාල් කිලෝ එකකුයි, පොල් ගෙඩි දෙකකුයි ගෙනත් දෙන්න පුළුවන්ද?
එක නම තියෙන කට්ටිය පාර්ලිමේන්තුවේ මදි ඇති... ඒකයි මේ රට මේ තරම් නොදියුණු. හත් මුතු පරම්පරාවම ගත්තා නම් රට දියුණුවෙයි නහුතෙට.. ඒ වුණාට ලබන ඡන්දෙන් පස්සෙන්දා සමහරුන්ට ඇමෙරිකාවට දුවන්න වෙන්නේ කලිසම්, කමිස නැතුව වගෙයි දැන් නම් පෙනෙන්නේ...
හාල් පොල් ඕනෑම කඩේකට ගියාම ගන්න තියෙනවා...
මෙය ඔය තරම් අසාමාන්‍ය ලෙස දැකිය යුත්තක් නොවේ. පොහොට්ටුව හදපු බැසිල් මහත්තයා, මෙච්චර කල් හිටියෙත්, පොහොට්ටු ආණ්ඩුවේම තමයි. ඒත්, තිරය පිටුපස. දැන් තිරය ඉදිරියට ඒමක් තමයි සිදුවෙන්නේ. ඒත්, පොහොට්ටුවාදීන් රටට පෙන්වන්නට හදන්නේ වෙනත් දෙයක්. අපි බලමු මොනවද වෙන්නේ කියලා..? කොහොම වුණත්, ගොරවපු තරමට වහින්නේ නැති බවට කියමනක් තියෙනවා. බලමුකෝ..!!!
මහින්දට බැරිවුණා. ගෝඨාට බැරිවුණා. බැසිල් වැඩේ දෙයිද? ඒ කියන්නේ ආපු දවසේ ඉඳන් බඩුමිල හිතාගන්නවත් බැරි විදිහට අඩුවෙයිනේ... හරි ෂෝක්...
අපි බැසිල්ට කැමතියි
ඇවිල්ලා කොරයි....
ඔබ ගැන ලැජ්ජයි...
නොදියුණු මිනිස්සු පුද්ගලයෙක් ගැන විශ්වාස කරනවා. දියුණු රටවල මිනිස්සු ප්‍රතිපත්ති ගැන විශ්වාසය තබා දින දින ඉදිරියට යනවා...
පාර්ලිමේන්තු එකේ එකෙක් විතරයි අඩුවෙලා හිටියේ...
ඔක්කොම එකයි... හොරු...
මේ හොරුන්ට හෙණම ගහන්න ඕනෑ..
මේ මනුස්සයා ගැන ඔහුගේ ඉතිහාසය දන්න අය මේවට හිනා වෙනවා. මේක දන්නේ හොර වැඩයි, කපටි වැඩයි විතරයි. තව කියන්න හුඟක් දේවල් තියෙනවා.
සක්කරයාගේ පුතා වයිමා එනවා ජයවේවා...!
වෙන කියන්න දේවල් නැති නිසාද මේකම කියන්නේ?
රටේ අවාසනාව... ඇත්තටම අපේ රටේ විපක්ෂයක් තියෙනවද?