
(ගයාන් සූරිය ආරච්චි සහ රංජිත් රාජපක්ෂ)
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.
එම බස් රථයේ ගමන් ගත් මඟින් 46 හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ මගීන් කීපදෙනකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවද හැටන් පොලිසිය පවසයි.

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත යටින් ගෙවා වාහන තත්ව පරීක්ෂනේ කළාම මැරෙන්නේ බස් අයිතිකාරයා නෙවෙයි අහිංසක මිනිස්සුයි...
කුමාර චාපා බණ්ඩාර සමග සාකච්ඡාවක් කරන්න...
දවසකට ජිවිත 10 ක් - 15 ක් නිරපරාදේ මහ මඟට බිලි වෙනවා... මේවා දකින්න සංවේදී නායකයෝ කියාගන්න අයටත් ඇස් නැති පාටයි. ලංකාවේ බස් වේගය ඉක්මවා අපරික්ෂාකාරි ලෙස ධාවනය වෙනවා