(අජිත්ලාල් ශාන්තඋදය)
බළංගොඩ රාස්සගල ප්‍රදේශයේ දි බස් රථයක් අඩි 150 පමණ ප්‍රපාතයට පෙරළීමෙන් බස් රථයේ රියැදුරා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවා මුරය අවසන් කළ සේවකයයන් රැගෙන යාම සඳහා යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරා හැරෙන්නට වෙනත් කිසිවකුත් සිට නැතැයි ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd