
බස්නාහිර, සබරගමුව,දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට තරමක තද වැසි ඇති වේ.
නැගෙනහිර,ඌව සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංද ඇති වන බව අනතුරු අඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd