
(නිමල කොඩිතුවක්කු)
බස්නාහිර පළාත තුළට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් නොවැම්බර් 15 දක්වා අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.
පිට පළාත්වල බස් රථ සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට යටත්ව සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd