
(රන්ජන් කස්තුරි)
කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
බස්නාහිර පළාත් පාසල්හි 6, 7 සහ 8 යන ශ්‍රේණිවල විභාග පහසු ආකාරයකට පවත්වන්නැයිද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම සහ මුද්‍රණ ගාස්තු ඉහළ නැගීම නිසා ප්‍රශ්නපත්‍ර මුද්‍රණය අවුල් සහගත වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd