IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි

බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ඉතිරි පාසල් 80 මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අවසර ලබාදී තිබේ.



අදහස් (5)

බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි

duminda Tuesday, 09 February 2021 09:59 AM

බාරගත්ත දා ඉඳලා කැඳත් නැහැ...

:       6       16

Manjula Tuesday, 09 February 2021 10:47 AM

නියම වෙලාවේ යැව්වේ... අනේ මන්දා..!!!

:       1       7

නන්නාදුනන හාදයා Tuesday, 09 February 2021 10:59 AM

වල පයයි - ගොඩ පයයි, ලෝකයේ ලොකුම නීති මහාචාර්යයා කියලා මිනිහම කියාගන්නවලු. හැබැයි කතාකරපු එකම එක නඩුවක්වත් නැහැ. ලෝකයේ ලොකුම මොලේ අමාරුකාරයෙක් කියලා නම් පෙන්වලා තියෙනවා. දියවන්නාවේම පණ යයිද දන්නෙත් නැහැ.

:       3       10

shanthaTuesday, 09 February 2021 06:32 PM

මෙයා තවමත් පරණ දේවල්වලට කැමතියි.

:       0       0

දිමුත් Tuesday, 09 February 2021 11:47 AM

දැන් ඉතින් පාසල් පොකුරු බලාපොරොත්තු වන්න..

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site