(යොහාන් භාසුර)
පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
සාමාන්‍යයෙන් බස් රථ 25 ක්, 30 ක් පමණ ධාවනය වන ඇතැම් මාර්ගවල ඊයේ දිනය වන විට බස් රථ දෙකක් පමණක් ධාවනය වන තත්වයට පත්ව තිබූ බවත් ගම්බද මාර්ගවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවත් විජේරත්න මහතා කීය.
පොදු ප්‍රවාහන සේවයේදී පෞද්ගලික බස් රථ විශාල දායකත්වයක් සපයන බව කී විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික බස් රථ ඉන්ධන ගැටලුව සාකච්ඡා කර විසඳිය යුතු බවතිය.
මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් විශාල ගැටුමකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයි