(සමන් පාලිත නානායක්කාර)
දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් 13න් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
පෙරවරු හයයි තිහට පමණ අනතුර සිදු වීමත් සමග පාසල් බස් රථ ඇතුළු වෙනත් වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණි.
බස් රථ අනතුරින් පසුව රියදුරු අසුනෙහි සිරවීම නිසා ඔහු මුදවා ගැනීමට පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.
තුවාල ලැබූ පාසල් ළමුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොලීසිය කියයි.
දියතලාව සිට බණ්ඩාරවලට ගමන් ගත් පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.ෙ
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් - බස් ගැටී සිසුන් 13ක් රෝහලට
Ranjan Friday, 16 June 2023 11:23 AM
කෙළවරක් නැති මෙවැනි අනතුරු මේවා නවත්තන්න කරන්න ඕනේ එකම දේ මේ අයට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත් තහනම් කිරීම...