(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස වැලිගම ප්‍රධාන මාර්ගයේ උඩුකාව ප්‍රදේශයේ දී මගී බස් රථ දෙකක් ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල කියයි.
කොළඹ සිට අකුරැස්ස බලා යන ලංගම බස් රථයක් සහ මාතර සිට වැලිපිටිය බලා යන පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටී ඇති බව පොලිස් නිළධාරින් කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බස් - බස් ගැටී නවයක් රෝහලට