(මිරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේ බවුසර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් ටැංකියේ ඉන්ධන නොතිබූ බව පොලිසිය කියයි.
බවුසර් රථය මාර්ගයේ දකුණු දෙසට බරව ගමන් කිරීම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් - බවුසර් ගැටී තුනක් රෝහලට