
(ප්‍රියාණි මංගලිකා)
ලංගම බස් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම නිසාත් දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ නගර රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ඇතැම් නගර පාළුවට ගොස් තිබූ අතර තවත් ස්ථානවල දැඩි මගී තදබදයක් පැවැතියේය.
නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව සිටියහ.
කුරුණෑගල සිට හලවාත දක්වා ගමන්ගත් ඇතැම් බස් රථවල වහලයේ මෙන්ම බස්රථයේ පිටුපසට පිරිස් එල්ලී යනු දැකගත හැකියි.
හැටන් ලංගම බස් වැඩ වර්ජනය නිසා මගී ජනතාව දැඩි පීඩාවට පත් වූ බව ද වාර්තා විය.


(බමුණාකොටුව එච්.එම්.ඒ හේරත්)


(රංජිත් රාජපක්ෂ)


2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් නැති දා ගමන ලොරියෙන්
Bamunuarachchi Friday, 08 July 2022 06:31 PM
ලොරිය දුවන්නේ වතුරෙන්ද?
Lalith M Friday, 08 July 2022 11:56 PM
06 වෙනිදා හවස මිනුවන්ගොඩ සිට ගම්පහට අපි නව දෙනෙක් ආවා ඩීමෝ බට්ටෙක් පිහිටෙන්... යහපත් තරුණ රියදුරු මහතා මුදලක් ගැනීමත් ප්‍රතික්ෂේප කළා. පහෙන් පසු බස් ආවේ නෑ.. 270 මාර්ගයේ. මිනුවන්ගොඩ සිට... සෞභාග්‍යයේ දැක්ම...