
(යොහාන් භාසුර)
බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්නන මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම බස්ගාස්තු සංශෝධනය පෞද්ගලික සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලුම බස් රථවලට අදාල බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අසාධාරණ බස්ගාස්තුවක් මාර්ග අංක 600 මාර්ගයේත් 600/1 හා 600/2 මාර්ගයේ අයකරනවා .මෙම නිවැරදි කරන්න රත්නපුර ඩිපෝවේ බසය කාලයක් කටයුතු කලත් පුද්ගලික බස් හිමියන් විරුද්ධ නිසා රුපියල් අනූවක් වියයුතු ගාස්තුව රුපියල් 110/= වෙනවා .නව ගාස්තුව 96/= වෙනවා හරිනම් එම ගාස්තුව වෙනුවෙන් නියම ගාස්තුව වන්නේ රුපියල් 81/= පමණයි. මේ මාර්ගයේ කොටසින් කොටස බස් ධාවනය කල නිසා මෙහෙම වෙලා තියෙනවා .මෙම මාර්ගයේ දුෂ්කර බව දැනට නොමැති නිසා මේ අසාධාරණ ගාස්තු සංශෝධනය කරන්න කියලා ඉල්ලනවා