
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි.
අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 කින් ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.
බස් ගාස්තුසංශෝධනයක් නොකර සිටිමටනම් රජය මැදිහත්ව වහාම ඩීසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ සඳහා ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රෝලියම් එකෙන් තාම මිල වැඩිකරලා නැහැ. අයි.ඕ.සී. එකෙන් වැඩි කළාට මෙයාලා ඉන්නේ සිපෙට්කෝ ශෙඩ්වලනේ. එතකොට කොහොමත් ඉන්ධන මිල වැඩි කළා කියන්නේ... මෙහෙමයි, අයි.ඕ.සී. ගහනවා නම් ඒකෙන්ම ගහන්න, සිපෙට්කෝ වලට එන්නේ නැතිව, එතකොට ඔය කියන කතාව හරි, වැඩි කරන්න ඕනෑ. මට තියෙන ප්‍රශ්නේ සිපෙට්කෝ වැඩි නොකර ඇයි මෙහෙම මිල වැඩි කරන්න කියන්නේ කියලා...? ඔව් අනික් දේවල් වැඩිවෙනවා. ඒක හරි.. නමුත් මෙයා කියලා තියෙන්නේ ඉන්ධන මිල කියලයි.
බස් ගාස්තු 20, 30, 40... සිල්ලර කාසි නැතුව මිල සංශෝධනයක් කරන්න...