
(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා කාපට් ඇතිරූ දුර ගමන් බස් ධාවනයට බාධා කරන මාර්ගයක නව ගාස්තු අනුව කිලෝමීටර් අටකට ගාස්තුව රුපියල් 63 ක් වෙනවා. එයට සම්බන්ධ මාර්ගයක කිලෝමීටර් 30 ක් දුරකට නව ගාස්තුව රුපියල් 94යි. මේවා ඉතාමත් අසාධාරණ තීරණ. මේ නිසා මෙවැනි මාර්ගවල ගාස්තු අඩුකරන්න බැරි නම් එම මාර්ගවලටත් දුරගමන් සේවා බස් ධාවනය කරන්න...