(නිමල කොඩිතුවක්කු)
සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ය.
බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් ගාස්තු පහළ දමයි
suduputha Thursday, 04 August 2022 09:19 AM
කොරෝනා කාලේ වැඩිකරපු 20% අඩු කරනවා කිව්වා විතරයි.. බෑ කිව්ව ඒවා පුළුවන් වෙලා...!