(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක් පැවැසීය.
ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 4 කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් ගාස්තු වැඩි වනවාද නැද්ද පිළිබඳ නිවේදනය අද (1) පස්වරුවේ නිකුත් කරන බවත් එමඑම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් ගාස්තු ඉහළ යයි?