
(ශාන්ත චන්ද්‍රසිරි සහ ආර් එෆ් එම් සුහෙල්)
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වු අනතුරිකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා අතැයි ලිඳුල පොලීසිය පවසයි.
නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුපෝකභෝගි බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.
පැවැති වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී ඇත.
( පින්තූර - සුහෙල්)
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් අනතුරින් පහක් රෝහලේ