IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් පිරිසක් අද (17) බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

‘විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු’ යන පාඨය යටතේ එම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව වැසෙන සේ පුවරුවක් ප්‍රදර්ශන කරමින් ද විරෝධතාවයේ නිරත වූහ.

එහිදී පොලිසිය ගේටුව අවහිර නොකරන ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් දැනුම්දීමෙන් පසුව පිරිස විසිරී ගියහ.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

Bamunuarachchi Friday, 17 February 2023 04:57 PM

ඇමැතිතුමෝ මේ විදුලිබිල මටත් බලපානවා. නමුත් ඔබගේ කතාව අහලා හා රටේ ආර්ථිකය ගැන අවබෝධයක් ඇති කරගත්තාම විදුලිබිල වැඩිකරනවා හැරෙන්න වෙන විසඳුමක් ඇති බව පෙනෙන්නේ නැහැ. විදුලි බිල වැඩිකරලා අඛණ්ඩව විදුලි බලය දෙනවා වෙනුවට මෙතෙක් කලාමෙන් විදුලි බලය පැය දෙකක් කපා විදුලි බිල අඩුකරන්න බැරිද? එසේ කිරීමට බැරිනම් විදුලි බිල වැඩි නොකර විදුලිය සැපයීම පැය 10ක්වත් කපා හරින්න. එතකොට මිනිස්සු තෝරා ගනී ඕනේ රැවුලද? කැඳද?. විදුලිබිල වැඩියි කියා මිනිස්සු උසි ගන්වන ජෙප්පෝ, සජබයෝ එකෙක්වත් කියන්නේ නැහැ අපි බලයට ආවොත් විදුලිබිල අඩු කරනවා කියලා...

:       0       0

Lal Friday, 17 February 2023 06:43 PM

පුහුණුවන ජෙප්පන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site