(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් පෙන්වා දී තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට ජෙප්පන් ට ඉරිසියයි, ඉතින් ණය ගෙවනකන් විතරයි ඔය සෙල්ලම් වගේ කොමෙන්ට් එකක් දානවා, නමුත් ඔවුන් දන්නේ නෑ ලංකාව බහූපර්ශවික ණය සියල්ලක්ම මේ වන විටත් ගෙවා ඇති බව, ද්විපාර්ශික ණය ප්‍රතිව්‍යුහගත කරන බව
ඔව් ඉතිං මොනවා කැපි පෙනුනත් ලංකාවේ අපේ බඩුමිල කිසිම ආකාරයකින් අඩු වුණේ නම් නෑ... ආයේ රුපියල අගය වැටුණොත් බලාගන්න පුළුවන් බඩුමිල වැඩි වෙන විදිය.. එතකොට ආණ්ඩුව ක්‍රියා කරන ආකාරයත්
දේශපාලකයන් විනාශ කල රුපියල මහ බැංකු අධිපති කරන්න පුළුවන් දේ කරල ගොඩ ගත්තා . රටටම වුන මේ විනාශය ට 100% වග කියන්න ඕන රට පාලනය කල කාලකණ්නි දේශපාලකයන් .
බ්ලූම්බර්ග් ලින්ක් එක දාන්න.
බයවෙන්න එපා... ඔය යද්දි මහබැංකුවත් කඩාගෙනම තමයි මේ ගොල්ලෝ යන්නේ. එහෙම නැති වුණොත් ඉන් පස්සේ එනවා කියන්නේ රාජපක්ෂ පුත්කුමාරවරුනේ...? ඒ අයට අහුවුණාම රුපියලේ කෑලිවත් ඉතුරු කරන්නේ නැහැ.
අනේ නිකන් ඉදිල්ලා, අපිට කෙලවිලා තියන තරම දන්නේ අපිනේ...