(යොහාන් භාසුර)
ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58 ක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල බස් රථවල හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිසම එවැනි බස් රථ පිළිබඳව අඛණ්ඩව වැටලීම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අර්ධසුඛෝපභෝගී බස්රථ මාර්ග පරීක්ෂක වරුන්ගෙන් බේරීම සදහා ගදගසන තිර රෙද්දට අමතරව දෙපස විදුරු සියල්ල තද කලු පැහැයට අදුරුකිරීමට පටන් ගෙන ඇත .මෙය මගීනට මහත් අපහසු බව මගින් බොහෝදෙනෙකු අපහට පවසන ලදී.රාත්රී කාලයට ගමන් ගන්නා බස්රථ කිනම් ස්ථානයකින් ගමන්කරනවද යන්න ඇතුලට සිටින මගීනට මෙම අදුරු විදුරු නිසා දැනගැනීමට හැකියාවක් නොමැතිබවත්,නියමිත ස්ථානයෙන් බසයෙන් බැසීමට නොහැකිවන බවත් බස් මගීන් තවදුරටත් අපට දන්වා සිටින ලදී.වාහනයක විදුරු අදුරුකළ හැකි ප්රමාණයක් තිබුනත් මෙම නීතියද කඩන බස්රථ බොහෝ ප්රමානයක් මාර්ගයෙහි ධාවනය වනු අපට දැකගන්නට තිබුණි.නාගරික රථවාහන අංශයෙහි ස්ථානාධි පති තුමනි ඔබගේ අවධානය පිණිසයි.