
(එම්.සුසිල් ප්‍රියන්ත සහ හේමන්ත ද සිල්වා)
බලපිටිය මූලික රෝහලේ රසායනික දව්‍ය ගබඩා ඒකකයේ දැන් හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වනවිට එම ඒකකයේ දුමාරයෙන් වැසී ඇති බවද පොලීසිය කියයි.
ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කැදවීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd