සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ  නගරය  හරහා  ගලා යන  දොර වෙල  ගග  ඉතිහාසයේ  ප්‍රථම  වතාවට  පිටාර  ගැලිම හේතුවෙන්  බලන්ගොඩ  නගරයේ  ප්‍රධාන  බස් නැවතුම්පොළ  අද (19) දහවල්   ජලයෙන්  යට වි  ඇත.
 

බලන්ගොඩ  ඉහළ  කදුකරයට  අලුයම  සිට  පවතින  අධික  වර්ෂාව හේතුවෙන්  දොරවෙල  ගග මෙලෙස පිටාර  ගලා ඇත.