IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලන්ගොඩ පිරවුම්හලක ඩීසල්වලට වතුර කලවම් වෙලා

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)


බලන්ගොඩ  සමුපකාර සමිතියට අයත්  බලන්ගොඩ  නගරයේ  ඇති අයි.ඔි .සි. ඉන්ධන පිරවුමිහලක ඩිිසල් වලට වතුර මිශ්‍ර වි ඇති බවට  අයි.ඔි.සි.සමාගමේ නිළධාරිහු විසින් සිදු කළ ඉන්ධන පරික්ෂාවකදි අනාවරණය වී තිබේ.

එම  ඉන්ධන  පිරැමිහලෙන්  නිකුත්  කල  ඩිිසල්  හේතුවෙන් වාහන ධාවනය   කිරිමෙිදි  වාහන කිහිපයක්  ඊයේ  (13) දා  සවස   අතර මග  නතර  වි ඇති  අතර  එම  වාහන හිමියන් මෙිි සමිබන්දයෙන්   ඉන්ධන පිරවුම්හලේ  කළමනාකාරිත්වය  දැනුවත් කිරිමට  කටයුතු   කර තිබුණි.

එම  ඉන්ධන හල  අයත්  බලන්ගොඩ  සමුපකාර සමිතියේ සභාපති ජනක ඉල්ක්තැන්න මහතා  මෙිි  සමිබන්දයෙන්   අයි. ඔි.සිි. ඉන්ධන සමාගමේ  නිළධාරිහු දැනුවත් කර  ඇති අතර  එම  නිළධාරිහු  පැමිණි  ඉන්ධන  හලේ  ඇති  ඉතිරි  ඩිිසල් තොග  සහ  අතර මග  නතර වු  වාහන  වල  ඇති  ඩිිසල් පරික්ෂාවට  ලක්  කරනු ලැබුහ.

එහිදී එම  ඩිිසල් වලට  ජලය මිශ්‍ර  වි ඇති  බවට  එම  පරික්ෂණ වලින්  තහවුරු වෙන  බව  පරික්ෂණ  කණ්ඩායම  පැවැසුහ.

මෙිි සමිබන්දයෙන්  බලන්ගොඩ  සමුපකාර සමිතියේ සභාපති  ජනක ඉල්ක්තැන්න  මහතාගෙන් කල  විමසීමකදී ඒ  මහතා   කියා  සිටියේ - ඉන්ධන හලේ  ඇති   ඩිසල්වලට  වතුර  මිශ්‍ර වි ඇති බවට  සිදුකල පරික්ෂණයේදි  අණාවරණය   වු  බව  පිළිගන්නා  බවයි.



අදහස් (1)

බලන්ගොඩ පිරවුම්හලක ඩීසල්වලට වතුර කලවම් වෙලා

Bunny Preena Thursday, 14 March 2024 11:48 AM

කවුරුන් විසින් එය සිදුකරන ලද්දක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site