IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බුලත්සිංහලින් ආසාදිතයන් 38ක්

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 38 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඔවුන්ගේ ආශ්‍රිත පවුල් 136ක් නිරෝධායනය කර ඇතැයි බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

නව රෝගීන් හමුවූ ස්ථාන ලෙස කොබවක, බුලත්සිංහල, දීයකඩුව, කෝන්ගස්තැන්න, දේවමුල්ල, ඉහළනාරගල, හල්වතුර, ඈගල්ඔය, අමරගෙදර, දෙමෝදරවත්ත, බෝගහවත්ත සහ ගෝවින්න යන ප‍්‍රදේශ හඳුනාගෙන තිබේ.

 



අදහස් (0)

බුලත්සිංහලින් ආසාදිතයන් 38ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 55 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 264 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site