IMG-LOGO

බුලත්සිංහලදි තරුණයෙක් දියේ ගිලී මරුට

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දොළ මාර්ගයක අද (26) සවස දියනෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක් අයෙකු  දියේ ගිලී මියගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හොරණ,  කදන්හේන , කබල්ලෑගොඩ  ප්‍රදේශයේ පදිංචිව සිටී කවිශ්ක ගිම්හාන නැමැති 22 හැව්රිදි තරුණයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තරුණයා තවත් තරුණයන් සිව්දෙනෙකු සමග බුලත්සිංහල, හල්වතුර අක්කර 150 ප්‍රදේශයේ දියනාමින් සිටියදී පවතින වර්ෂාවත් සමග දොළ මාර්ගයේ ජලය වැඩිවී ගසාගෙන ගොස් ඇඇතැයි  බව පොලිසිය පවසයි

පසුව සොයාබැලීමේදී මෘතදේහය ඇල මාර්ගයේ නිල්වල නමින් හදුන්වන ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බවත් මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා  ඉංගිරිය මූලික  රෝහල් යොමු කර  ඇතැයි පොලිසිය පැවසීය.

බුලත්සිංහල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

බුලත්සිංහලදි තරුණයෙක් දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site