බෙල්ජියානු අගමැති චාල්ස් මිචෙල් සිය ධුරයෙන් ඉල්ලා වීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අගමැතිවරයා එම අස්වීමේ ලිපිය එරට රජු වන පිලීප් රජුට බාර දී තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ අත්සන් කළ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධ ගිවිසුමක් හේතුවෙන් අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් අගමැති වරයා යොමු කළ එම ලිපිය එරට රජු පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් රජු නිවේදනය කර නැතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම ගිවිසුමට විරෝධය දක්වමින් අගමැතිවරයාට සහය දක්වන තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක්යක් ද ඉවත්ව තිබු අතර අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් ඉල්ලා අස්වන බවද ප්‍රකාශ කර තිබේ.
ලබන මැයි මාසයේදී බෙල්ජියමේ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව ද වාර්තා වේ.
( බී බීසි ඇසුරෙනි)
(36698)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බෙල්ජියානු අගමැති ඉල්ලා අස්වීමට යයි