IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බලංගොඩ පාරකදී බඹරු ඇන‍ 10 ක් රෝහලේ

(සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  රාස්සගල  රත්නපුර  ප්‍රධාන  මාර්ගයේ   ඇල්ල වත්ත ප්‍රදේශයේ දි මාර්ගයේ  ගමන්  ගත්   10  දෙනෙකු   බඔර   ප්‍රහාරයකට  ලක්ව  ඉන්   තුන් දෙනෙකු  අද (12)  දා  සවස  බලන්ගොඩ මුලික  රෝහලට  ඇතුළත්  කර  ඇත.

අනිත්  පුද්ගලයන්  වෙනත්   වෛද්‍ය  මධ්‍යස්ථාන  වලින්  බාහිරව  ප්‍රතිකාර ලබා  ගෙන  තිබේ. බලන්ගොඩ  රාස්සගල   රත්නපුර  ප්‍රධාන  මාර්ගයේ   ඇල්ලවත්ත  වතු  ඉඩමක  මාර්ගය  අසල  ඇති  ගසක තිබු බඔර  කුඩුවක්  මෙලෙස  ඇවිස්සි  යතුරු  පැදිවල ගමන්  කල පුද්ගලයන්  මෙම  බඔර ප්‍රහාරයට  ලක්ව  තිබෙි.

රෝහල්  ගත  කර  ඇති  රෝගින්  නේවාසිකව  ප්‍රතිකාර  ලබන  අතර  එම  පිරිස  අතර  රජයේ  නිළධාරියෙකුද  සිටින බව කියයි.

 

 



අදහස් (0)

බලංගොඩ පාරකදී බඹරු ඇන‍ 10 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site