(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි.
මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු (39) වන අතර එම ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා (72) හෙහෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350 ක් සමග පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි ලංකා පොලීසිය තමයි හොඳටම කරන්නෙ..ලසන්ත ඝාතකයන් තාමත් හොයා ගන්න බැ..පාස්කු ප්‍රහාරය ගැන මහමොළකරුවෙක් හොයා ගන්නත් බෑ.ෂාෆ්ටර් ඝාතකයන් අල්ලගන්නත් බෑ...අඩුම ගෙයකට පනින හොරෙක් අල්ලනත් බෑ..හැබැයි ජනාධිපතිගෙ ගෙට තිබ්බ අයයි තමන්ගෙ කොන්ත්‍රාත් කරන එහෙයියන්ව මරපු එවුන්වයි අල්ලන්න පුළුවන් ..
ඔන්න දැන් කාන්තා විමුක්ති ව්‍යාපාරික බලඇණියට පුලුවන් අර නෝනගෙ මානව අයිතිවාසිකම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම කණසල්ල පල කරන්න!
මේ විශ්‍රාමික නාවිකයාගේ බිරිඳ පිටුපස සිටියේ කවුද? සමන් පෙරේරා දේශපාලන පක්‍ෂයක නායකයකු වූ නිසා ඒ පිටුපස කිසියම් දේශපාලනඥයකු සිටිය යුතුය. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන විට අධිවේගී මාර්ගයක පිවිසුමකදී මෙම 5 දෙනෙකු ඝාතනය කර ඇත.
ගෑනු මොලේ හැඳිමිට තරම් දිගයි කිව්වේ ඒ කාලෙනේ...! දැන් මිනීමරන්නත් ප්ලෑන් කරනවා. කුමාර් පොන්නම්බලම්ව මරන්න ප්ලෑන් කරේ ඉතින් චෞර රැජිනක්නේ. කාට කියන්නද මේවා...? ආයේ දැන් ගේම් ගහනවා දේශපාලන කුමන්ත්‍රණවලින් බලයට එන්න... මොකද පුතා රජකරවන්න එපැයි. මොවුන්ව හරිනම් එල්ලලා ගල් ගහන්න ඕනෑ මේ 75 වසරක් රට කාපු නායකයින් ඔක්කෝටම...!
දැනට දාලා තියෙන විස්තර අනුව නම් මෙයා මහ මොල කාරිය කියන එක විශ්වාස කරන්න කොණ්ඩෙ බැඳපු චීනෙක්ම වෙන්න ඕනෑ...
නවතම පුළුල් තිරයයි දිගහරින්නේ... ‘‘නව නාටකය‘‘