IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි

(කේ.පී.සුමනදාස)

සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා පියවර ගෙන ඇත.

හබුරුගල ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා පසුගිය අප්‍රේල් 12 වැනිදා දෙනු ලැබූ සහල් ප්‍රමිතියෙන් තොර බවට ලද තොරතුරු මත ප්‍රාදේශීය ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් යුතු සහල් බෙදන ලද මෝල් හිමියකුට සැපයුම ලබාදීමට ද පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් තොර සහල් බෙදූ මෝල් හිමියාගේ මුදල් ගෙවීම අත්හිටුවනවා ද නැද්ද යන්න ගැන තීරණයක් ඉදිරියේදී ගැනීමට නියමිතය.

 



අදහස් (3)

බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි

chandima Wednesday, 01 May 2024 07:54 PM

ජනබලවේග කාරයින් බෙදන්නෙත් බාල හාල් කියනවා නේද? මොකද ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්නේ නැත්තේ...? 

:       9       4

නිහාල් Wednesday, 01 May 2024 09:51 PM

ඒ අය බෙදන්නේ මිනිස්සුන්ගේ බදු මුදලින් නෙවෙයි. රනිල්ගේ පෙට්ටගමෙන් අරන් බෙදනකොට තමයි ප්‍රශ්න

:       1       1

chandimaal Wednesday, 01 May 2024 07:56 PM

මෝල් කාරයා මෝඩ පොරක්නේ...? බාල හාල්ටික ජනබලවේගයට හරි, රනිල්ට හරි දුන්නා නම් මේ වෙද්දී බාර් පර්මිට් එකකුත් අරගෙන...

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site