(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද( 8 )පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.
සජිත් පේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
බාල බෙහෙත් වලින් මරණ සිදු වෙලා නැහැ කියලා ආණ්ඩුව කියනවා. මරණ විසි හතක් වෙලා තියෙනවා. ඇමතිතුමා කියාවි කෝ සාක්ෂි කියලා. කමිටුව එහෙම කියලා නැහැ කියලත් කියාවි. බලන්න කරල තියෙන කපටි කම. සටකපට කම. කමිටුවට කියලා තියෙන්නේ මෙම මරණ අසාත්මිකතාවය නිසා සිදුවූවක් ද කියලා හොයන්න විතරයි. පූර්ව නිගමනයකට ඇවිල්ලා කමිටුවේ වරම සීමා කරලා. වෛද්‍යවරුන් අද රට හැර යනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් අටසීයක් රට හැර ගොස් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් තවත් විශාල ප්‍රමාණයක් රට ගියා. විකිරණ තාක්ෂණවේදීන් සේවක අනුමත සංඛ්‍යාව 1100යි. නමුත් ඉන්නේ 700 යි. කොළඹ මහ රෝහලේත් විදුලිය විසන්ධි කරන්න ලෑස්ති වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංකුලතා ඇති වුනහම මිනිසුන් මැරෙනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. දැන් ස්පිරිතාලවල මැරෙන අය ගණන් කරල ඒකෙන් නරුම දේශපාලනයක් කරන එක හරිම හිරිකිතයි. තමන්ගෙ පියාට තිබුනේ ප්‍රේමදාස නම මාර්කටින් කරන රෝගයක්... ගම් උදාව කාලේ මල්වෙඩි දර්ශණ අවසානයේ පියාගේ මුහුණ දර්ශණය වන අයුරින් ඉලෙක්ට්‍රෝනික ක්‍රම මගින් පසුතලයක් නිර්මාණය කරන්න. ඩොලර් මිලියන ගණන් වියදම් කරපු හැටි අමතකද? කුඩා මධ්‍යම පරිමාණ රබර්, තේ වතුවල වැඩ කළ අයට පිටරටින් ණයට ගෙන අක්‍රමවත් ආකාරයට ජනසවිය දීමෙන් ඔවුන් එම දවස් පඩි රැකියාවලින් ඉවත් වීමෙන් එම කර්මාන්ත කඩාවැටී තවමත් රටට අහිමි වෙමින් පවතින විදේශ විණිමය ගැන අමතක ද? රටේ ඩොලර් අහේනියක් තිබෙන සමයක ගෙනා ඖෂධවලින් ජිවිත කියක් රැකිල තිබෙනවද කියල පෙනුණේ නැතිද?
සංකූලතා ඇතිවෙන්නේ බෙහෙත් බාල නිසා... ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවක තුන්හතර ගුණයක් වැඩිපුර ගෙවලා බාල බෙහෙත් ගෙන්වන්නේ ඇයි? හරි දේ... හරි විදිහට, වැරැදි දේ වැරැදි විදිහට දකින්න.... බොස් කළත් වැරැදි දේ වැරැදියි.
බාල ඖෂධ ගෙන්වපු අයටයි... ඔවුන්ගේ පවුලේ අයට සහා ගෙන්වන්න උදව් කරපු අයයි, , ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා..!! හෙණ පහළ වේවා..!! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා..! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා..! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
රාජේශ් ඛන්නා.. ඔයාගේ ළමයෙකුට ඉස්පිරිතාලේ ගිහින් මේ වගේ දෙයක් වුණා නම් ඔයවගේ ලස්සන කතා කියනවද? සල්ලි බලය නිසා මොනවා වුණත් කනවා.
බාල බෙහෙත් කතාවක් නැහැ... ගෙනාපු ආවුෂ ඉවර නම් කොහේ හිටියත් කොහොම හිටියත් මැරෙන කෙනා මැරෙනවා...!