(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වෙති.
ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වෙතියි මණ්ඩලය සඳහන් කරයි.
මේ අයගේ ජල සැපයුම් දැනටමත් විසන්ධි කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිල් නොගෙවූ 2000කට නඩු
Chinthaka Saturday, 24 December 2022 09:28 AM
එතකොට නොගෙවූ මැති ඇමතිවරු?
Aruna Ramanayake Saturday, 24 December 2022 10:20 AM
ඊළඟ පුවත පුළුවන්නම් දාන්න. බිල් නොගෙවපු ඇමැති, මන්ත්‍රීන්ට නඩු දැම්මා කියලා ලිසිට් එක...
මොට්ටපාල Saturday, 24 December 2022 12:47 PM
මණ්ඩලය ජලය දෙන්නේ ගිවිසුමක් ඇතුව නොවෙයිද? එහෙම ගිවිසුමක් ඇත්නම් එය කැඩී ඇත්නම් නඩුපැවරීමට තවත් පාර්ශවයන් සම්බන්ධ කරන්නේ මොකටද කියලා අහන්නේ නොදන්නා කමටයි... එතැනින් එපා කිව්වොත් පාඩුව බිල් වැඩිකර ජනතාවගෙන් අය කරනවද?
fairoos Sunday, 25 December 2022 12:38 PM
එතොකට එයාලගෙ ලයින් එක විසන්දි කරලද තියෙන්නේ? අපිටනම් එක මාසයක් ගෙව්වෙ නැත්නම් රතු බිල. ඊට පස්සේ කෙලින්ම ලයින් එක කපනවා.