IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා

(රංජිත් රාජපක්ෂ)

දිඹුල පතන  මවුන්ට්වර්නන් වත්තේ මැද කොටසේ වතු නිවාසයක දර කාමරයක් මත වැටි කොටු වි සිටි කදුකර කොටි පැටවකු නිරුපද්‍රිතව බේරා ගැනිමට වනජිවි නිලධාරිහු සමත්වූහ.

රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිනිදෙණිය මහතා සහා නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කදුකර කොටි පැටවා ආරක්ෂිත කුඩුවකට අල්ලා සුදුසු පරිසරයකට මුදා හැරිම සදහා රැගෙන යනු ලැබුහ.

සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටි පැටවා නිවසේ වහල මතින් දර කාමරයට  වැටි සිටියදි එම නිවසේ පදිංචිකරු  ඒ පිලිබදව දැක දිඹුල පතන පොලිසියට සහ වනජිවි නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වනජිවි නිලධාරිහු  කොටි පැටවා මුදා ගැනිමට පියවර ගත්හ.

නිවසේ හිමිකරු පවසන්නේ තම වතුයායේ නිතර නිතර කදුකර කොටියන් සැරි සරන බවත්, එම කදුකර කොටියන් අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙසයි.



අදහස් (2)

බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා

Surathala Wednesday, 05 October 2022 10:07 PM

දර මඩුවට ගිනිතියන්නේ නැතුව කොටි පැටියා බේරාගත්තාට පින්

:       0       0

Jayantha Thursday, 06 October 2022 12:02 PM

මිනිහා ඌරන් දඩයම් කරලා දැන් උන් නැති නිසා මම බල්ලෝ පස්සේ ආවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site