IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බ්‍රසීලයේ අපරාධ කල්ලි සාමාජිකයෝ යකා නටති

බ්‍රසීලයේ සන්නද්ධ අපරාධ කල්ලි නායකයකු වන මතේයස් දෙ සිල්වා රෙසෙන්දේ හෙවත් ‘සින්හෝ’ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ, කෝපයට පත් ඔහුගේ අපරාධ කල්ලි සාමාජිකයෝ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.

අපරාධ කල්ලි සාමාජිකයන් මෝරටර් රථ 25 කට, බස් රථ 35 කට සහ දුම්රිය මැදිරියකට ගිනි තැබූ බව පැවැසෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නගරයේ පාසල් ද වසා දමා ඇත. වසා දැමුණු පාසල් ගණන 45 ක් බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

බ්‍රසීලයේ අපරාධ කල්ලි සාමාජිකයෝ යකා නටති

යෝගා Thursday, 26 October 2023 09:26 AM

සමහර සංගම් විසින් ආරක්ෂා කරන පාතාල නායකයො ටික වැඩිකල් නොගොස් මෙහෙත් ඕක පටන් ගන්නවා

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 137 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 86 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1674 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site