IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බොරැල්ල ව්‍යාපාරිකයා ඝාතනයට 3ක් සැකපිට

(ඉන්දිකා  රාමනායක)

යතුරු පැදියකින් පැමිණ  බොරැල්ල  ලෙස්ලි රණගල මාවතේදී. ටී 56 ගිනි අවියකින් වෙඩිතබා  ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

ඔවුන් තිදෙනාම සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බව පොලිසිය කියයි.

ඉකුත් මැයි මස 20 දින මොවුන් ඝාතනය කරනු ලැබුවේ කැලණිය ගල්බොරැල්ල පදිංචි ඩබ්ලිව්  අයි  සංජීව  නොමැති අය බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ම වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්  බව පොලීසිය පවසයි.

 

 

 



අදහස් (1)

බොරැල්ල ව්‍යාපාරිකයා ඝාතනයට 3ක් සැකපිට

පිටිගල මිලානෝ Monday, 07 August 2023 02:18 PM

ලංකාවේ ඔලුවක මිල සීඝ්‍රයෙන් පහත බැස ඇත….

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site