( නිමන්ති රණසිංහ)
බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරී පොලීසිය තුළ සාමන්‍ය රාජකාරියේ යොදවා ඇතැයි ද , ඔවුන්ගෙන් සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බොරැල්ල පොලීසියේ තවත් 41 දෙනෙකුට කොරෝනා
Malkanthi Wednesday, 04 November 2020 07:33 AM
අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.
නුවන් සමීර Wednesday, 04 November 2020 10:22 AM
අපේ රටේ කොහොමත් නීති ක්‍රියාත්මක කරන අය තමයි නීතියට පිටින් වැඩ කරන්නේ...