IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරලුගොඩ සිංහයොත් ජනපතිට අවනතයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බොරලුගොඩ සිංහයොත්, සමාජවාදී පක්ෂත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැයට අවනත වී ඇතැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිතුමා ද තම දර්ශනයට අවනත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වී ඇතැයි කී එරාන් වික්‍රමරත්න මහතා එය ලොකු ජයග්‍රහණයක් බව ද කීය.

එහෙම අවනත  වෙලා වෙනස් වෙලා ඉන්න එක රටට හොඳ බවද වික්‍රමරත්න මහතා පැවසීය.

මුදල් ඇමතිගේ මෙවර අයවැය ජනතාව ත්‍රෛලෝක සිහිනයක තරු අතර පා කරලා තිබෙන නමුත්  නින්දෙන් ඇහැරුණාම කිසිම තරුවක්  පෙනෙන්නේ නැතැයි ද කිසිම ප්‍රායෝගික සැලැස්මක් එහි නැතැයිද කීය.

අයවැය දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.



අදහස් (4)

බොරලුගොඩ සිංහයොත් ජනපතිට අවනතයි

sharm warn Wednesday, 16 November 2022 11:51 AM

බොරලුගොඩ නරියයි කෙම්බ්‍රිජ් එකේ සමනලයයි එකතු වෙලා රට තවත් විනාශ කරනකොට, මුන් දෙන්නගෙ පූට්ටුව රටට හොදයි කියන්න . . එරාන්, ඔයත් මලක් ගහලද ඉන්නෙ?

:       3       2

Kule Wednesday, 16 November 2022 12:41 PM

1965 බොරළුගොඩ මහ සිංහයත් ඩඩ්ලිට එකතු වුණා..

:       1       2

දාස Wednesday, 16 November 2022 12:54 PM

මේ නම් බොරලු ගොඩ නරියෙක්, මේකගෙ පාරිලිමේකොන්මතු හැසිරීම දැක්කම කොහොමද මෙයාට සිංහයෙක් කියන්නෙ

:       0       5

Prabha Wednesday, 16 November 2022 03:16 PM

එයාල සිංහයො කියා ගත්තට අපි මොනව කරන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site