(සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියා පලාගොස් ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බනාගල ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටී එච්.ඒ. සුජාතා නැමැති 30 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කීය.
තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd