IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිරිය පෙන්නා කොල්ල කෑ සැමියා ඇතුළු පහක් මාට්ටු

(රේඛා තරංගනී ෆොන්සේකා)

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථානවලට රැගෙන ගොස් කොල්ලකන  සැමියා බිරිද ඇතුලු සැකකාර හතර දෙනකු  මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.

මාලයක් සහ දුරකතනයක්  කොල්ලකෑ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවකු ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලයට යොදා ගත් කාන්තාව වන කොල්ලකරුගේ බිරිදත් , මිතුරාත් මිතුරාගේ මවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

රාත්‍රි කාලයේ එගොඩ උයන ප්‍රධාන මාර්ගය අසල බිරිය රදවා සිට ලිංගික පහස සොයා පැමිනෙන පුද්ලයන් සමග ඇය පාලු ස්ථානයකට ගිය පසු එතැනදී තියුණු ආයුධ පෙන්නා කොල්ලකෑම සිදු කරන බවට තොරතුරු හෙලි වී ඇතැයි පොලිසිය පැවසීය.

එසේ පැහැරගන්නා වටිනා රන් බඩු එක් සැකකරුවකුගේ මව යොදවා උගසට තබා මුදල් ලබා ගැනිමට යෑමේදී ඇයවද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම මංපැහැරීම සම්බන්ධයෙන් මොරටු පොලිසියටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අඹුසැමි යුවල සහ මිතුරා අයිස් භාවිතයට ඇබ්බැහි වු පුද්ලයන් බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

බිරිය පෙන්නා කොල්ල කෑ සැමියා ඇතුළු පහක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site