
(ප්‍රදීප් කුමාර)
සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය.
ඔහු එහිදී සිය බිරිද පොලීසියට කැදවන ලෙස මෙසේ විරෝධතාවයේ නිරතවු අතර පසුව පොලීසිය දැඩි පරිශ්‍රමයක් යොදා ඔහු නිරුපද්‍රිතව ගසෙන් බස්වාගෙන විමර්ශන කටයුතු සදහා පොලීසියට රැගෙන යන ලදි .
අදාළ පුද්ගලයා මෙසේ ගසට නැගීමත් සමග ජනාකී(ර්)ණ ස්ථානයක් වූ එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියක් දාලා සතුටින් ඉන්න ඕන කාරණේකදි මෙයා මොකද මේ ගස් උඩ නැගගෙන?
ගෙදර ඉන්න බිරිය ගෙදරින් යවන්න කියලා ගස් නැගපු අය කෝ බලමු