IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිරිඳ මැරීයැයි වසර විසි අටකට පසු මරණ දඬුවම

(චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ  ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල්ල  මහාධිකරණය විසින් අද (30) මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

මෙලෙස මරණ දණ්ඩනය නියම වූයේ කිරල දෙනියගේ ධර්මදාස යන අයටය.

එවකට වයස අවුරුදු 39 ක් වූ සමරසිංහ ආරච්චිගේ රම්‍යා කාන්ති නම් කාන්තාව නිවස තුළට දමා දොරගුළු වසා පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරා තිබුණේ මිද්දෙණිය පොලිසිය විසින්ය.

දීර්ඝ නඩු විභාගයකින් පසු එවකට විනිසුරුවරයා වූ ඩී.ඒ.රුවන් පතිරණ මහතා විසින්  මරණීය දණ්ඩනය අද දින නියම කරනු ලැබීය.



අදහස් (1)

බිරිඳ මැරීයැයි වසර විසි අටකට පසු මරණ දඬුවම

Sudath Thursday, 31 October 2024 05:04 AM

මිනීමැරුවේ 1996 දී එවකට විත්තිකරුගේ වයස අවුරුදු 39 යි. නඩු අහලා විත්තිකරුට දඩුවම් කලේ 2024 දී. දැන් විත්තිකරුගේ වයස අවුරුදු 69 දී විත්තිකරුට දඩුවම මරණ දඩුවමයි. නමුත් අවුරුදු 75ක් ජීවත් වෙලා සිටියොත් යැයි උපකල්පනය කළහොත් ඇත්ත දඩුවම අවුරුදු 6 යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site