(යොහාන් භාසුර)
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90 සිට 92 ත් 93 ත් අතර මිලක් දක්වා ද, රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2,400 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවත් මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද තත්වය ත දුරටත් වර්ධනය වුවහොත් බොරතෙල් සහ රත්තරන් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ඩොලර් 2ක් වැඩි වෙද්දී, මෙහෙ දෙගුණයක් වත් වැඩි වෙයි... ඕන්න කිව්වා...