
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (04) තවදුරටත් පහළ ගියේය.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.19 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.15 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා නිව්ස් එක ප කරනකොට එහි පසුගිය අගයන් පල කරන්න. එතකොට සාමාන්‍ය ජනතාවට වෙනස් වීමේ අගය තේරුම් ගන්න පුලුවන්.
මෙරට ඉන්ධන මිල ගණන් අඩු කොට ජනතාවට සහන සැලසීමට රජය පියවර ගත යුතුය.
මේ යන විදිහට තෙලුත් දීලා අතටත් ගාණක් දෙයිවත්ද? එහෙම වුණොත් ආයෙත් පෝලිම්... මළ කෙළියක් තමයි වෙන්නේ...!