(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු පහළ බැසීමක් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඩොලර් 94.70 කට පැවැති බොරතෙල් බැරලයක් දින හතරක් ඇතුළත ඩොලර් 106 කට ආසන්න වූ අතර ඊයේ මාධ්‍ය රාත්‍රී වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 102 ක් දක්වා පහත වැටී තිබුණි.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්වය පසුගිය සතියේ අසාමාන්‍ය මිල ඉහළ යෑමට හේතු වූ බව විදේශ මාධ්‍ය වැඩඩි දුරටත් කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බොරතෙල් මිල චුට්ටක් අඩු වෙයි