(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(06) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 සීමාවට ළඟා විය.ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 119 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අබ සරණයි එහෙනම්...!
රුසියන් තෙල් වර්ජනය කරන්න කියල ඇමරිකන් සවුදි තෙල් මිල වැඩි කරනව. මරු මොලේ