(යොහාන් භාසුර)
බොරතෙල් ප්‍රමිතිය තොර යැයි කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බෙරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව වැරදි නම් විද්‍යාත්මකව ඔප්පු කර නීතිය ක්‍රියාත්මක කළ යුතුයි . හැම කෙනෙක්ම සෙල්ලම් කරනව රටේ ප්‍රශ්න අරගෙන
පුරසාරම් ඇද බානවා.. පොහොර නැවටත් ඔය කියන කතාවමයි නේද ඒ දවස්වල කිව්වේ...? දැන් ගෙවූ මුදල කෝ?
කවුද හොඳ, කවුද හරි කියලා අපිට නිගමනය කරන්න පුළුවන් කමක් මෙතෙක් සිදුවෙලා නැහැනේ.... කාගෙ කාගේත් හිත් දන්නවා ඒක. රටේ නීතියක් නැති කමනේ මහජනතාව කියන්නේ...!