(කුෂාන් ජයවර්ධන)
මීට වසර වසර එකයි මාස 03කට ඉහතදී එනම් 2022-07-26 වන දින කිසියම් පුද්ගලයකු විදුලි සැර යොදා ඝාතනය කළ කලාවැවේ හැඩකාරයා ලෙසින් දෙස් විදේස් සංරකයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටි භරණ හස්ථියාගේ වල දමා තිබූ දළ යුගලය ඇතුළත් හිස කොටස අද පස්වරුවේ වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගොඩ ගැනුණි.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක එච්.එම්.එස්.බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ එම හිස කොටස ගොඩ ගත්තේය.
ඒ කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා සිටි භරණ හස්ථියාගේ දළ යුගලය ඇතුළත් එම හිස කොටස සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශණයට ඉදිරිපත් කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයක් සමගය.
කලාවැව ආසන්නයේ පිහිටි ගල්කිරියාගම රණව කන්ද රක්ෂිතයේ දී ඉකුත් 2022 වසරේ ජූලි මස 26 වන දින කිසියම් පුද්ගලයකු විසින් විදුලි සැර යොදා භරණ හස්ථියා සාහසික අයුරින් ඝාතනය කර තිබිණ.


2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණගේ ආභරණ ගොඩ ගනී